How to Choose a Tripod
තමන්ට ගැලපෙන tripod එක තෝරාගන්නේ කොහොමද ? මම මුලින්ම කැමරාවක් ගන්න ගිහාමත් මේ ගැන ඇත්තටම දෙපාරක් හිතුවා. ඒ මොන Brand එකක් ගන්නවද කියලා නම් නෙමෙයි. ඇත්තටම මේ අටමගලේ මොන එහෙකට ගන්නවද කියලා 🤣 . මෙහෙමයි අපිට කොහොහරි යනකොට විශේෂයෙන්ම landscape photography කරන කෙනෙකුට කැමරාව හරියට stable කරගන්න ඕනේ , විශේෂයෙන්ම long exposure එකක් ගන්නකොට ඕක අතේ තියාගෙන photos ගන්න බැහැනේ. ඊටත් වඩා අපිට අතේ දුරට වඩා උසින් දෙයක් ගන්න කොට ( High angle ) සහ අපිට පොලවේ මට්ටමේ තියලා photo එකක් ගන්න කොට