• Anushka Eranga

Under Expose Photos ගන්න මොකටද බය වෙන්නේ ?

ගොඩක් වෙලාවට මම උනත් කියන දෙයක් තමයි හැම වෙලාවෙම exposure එක හරියට තියාගන්න කියන එක නමුත් ඒක අපි නීතියක් කරගන්න වුවමනා නැහැ. මේක කලාවක් ඉතින් අපි දැනගන්න ඕන අලුතින් දේවල් කරන්න, එකට අපි අලුතින් හිතන්න ඕන. වෙනස් විදිහට දකින්න ඕන.

පහල තියෙන Video එකෙන් මම කියල දෙන්නේ Under Expose Image එකක් කොහොමද කරගන්නේ කියන එක.


Live Video එක බැලුවා නම් එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලට පුළුවන් මගේ Youtube Channel එකට Subcribe වෙන්න.

ස්තුතියි !

#landscpaes #photography #tutorial #howtoedit #travel #anushkaeranga #liveedit #Rawimages #underexpose

4 views0 comments

Recent Posts

See All